දවසේ මෙනෙහි කිරීම 2026 ජූනි 23

දවසේ මෙනෙහි කිරීම 2026 ජූනි 23
ශු. මතෙව් 7:6-12,14

“පූජනීය දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියෙහි නොදමන්න. එසේ කළොත්, උන් ඒවා පයින් පාගාදමා හැරී අවුත් ඔබ කැබලි කොට ඉරාදමනු ඇත.”

#DailyReadings #DailyReflection #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!