දවසේ මෙනෙහි කිරීම 2026 ජූනි 21

දවසේ මෙනෙහි කිරීම 2026 ජූනි 21
ශු. මතෙව් 10:26-33

“ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න.”

#DailyReadings #DailyReflection #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!