දවසේ මෙනෙහි කිරීම 2026 ජූනි 24
දවසේ මෙනෙහි කිරීම 2026 ජූනි 24
ශු. ලූක් 1:57-66,80
'ඒ ඇසූ හැම දෙන ම ඒ සියල්ල සිය සිත්හි තබාගෙන, 'ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේ දැ'යි ඇසූ හ. මක්නිසා ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඔහු කෙරෙහි විය.'
#DailyReadings #DailyReflection #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!