දවසේ මෙනෙහි කිරීම 2026 ජූනි 17

දවසේ මෙනෙහි කිරීම 2026 ජූනි 17
ශු. මතෙව් 6:1-6, 16-18

“මෙසේ, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට මිස, ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.”

#DailyReadings #DailyReflection #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!