ජන හද හෙළ ප්‍රේක්ෂකාගාරය කුසලතාව තුළින් සිනමාත්මක - චමත්කාරජනක ලොවකට රැගෙන ගිය සෙනෙහෙලතාවෙණි සුබ ගමන්... හෙළ ප්‍රේක්ෂකාගාරය කුසලතාව තුළින් සිනමාත්මක - චමත්කාරජනක ලොවකට රැගෙන ගිය සෙනෙහෙලතාවෙණි සුබ ගමන්...
ජන හද මෙවර අළු බදාදා වැලන්ටයින් දා? වැලන්ටයින් මුනිඳුන්ගේ සැබෑ ප්‍රාර්ථනය වන දෙවිඳුන්ගේ ආදරය සැමට දක්වන්නට
ජන හද ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේ වේවා! තෛපොංගල් දිනය වන අද හින්දු බැතිමතුන් හිරුගේ පිහිටෙන් ලබාගත් අස්වැන්නෙන් ප්‍රථම කොටස කෘතගුණ පූර්වකව හිරු දෙවියන්ට පිදීමත්, තමන්ට පලතුරු, එළවළු, පලා කොළ, අල ලබා දෙන තුරුලාතාවන්ට සහ කිරි ලබා දෙන ගවයින්ට විශේෂ අකාරයෙන් සලකුණු ලැබීමත් සිදු කරනු ලබයි.
ජන හද නව වසරට සුභ පැතුම් පූජ්‍ය කිරිමැටියාගාරයේ සිරිධම්ම ස්වාමින් වහන්සේගේ විශේෂිත නව වසරට සුභ පැතුම් පණිවුඩය
ජන හද නව අවුරුදු සුබ පැතුම් - අති උතුම් නෝබට් අන්ද්‍රාදි රදගුරු හිමිපාණන් නව අවුරුදු සුබ පැතුම් අති උතුම් නෝබට් අන්ද්‍රාදි රදගුරු හිමිපාණන්
ජන හද නව අවුරුදු සුබ පැතුම් - අති උතුම් රේමන්ඩ් වික්‍රමසිංහ රදගුරු හිමිපාණන් නව අවුරුදු සුබ පැතුම් අති උතුම් රේමන්ඩ් වික්‍රමසිංහ රදගුරු හිමිපාණන් ගාල්ල පදවිය
ජන හද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නව අවුරුදු පණිවුඩය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නව අවුරුදු පණිවුඩය
ජන හද කිතුනු කැඩපත අද කිතුනු කැඩපත වැඩසටහනින් ඔබට ඇරයුම් කරන්නේ මැවිල්ල තුළින් ප්‍රකාශ වන දේව ආදරය අත්විඳීමට යි..
ජන හද අප වෙරිටාස් සමඟින් බැඳී සිටි ආදරණීය සොයුර හමුවේ දිනක ඒ ලස්සන ලොවෙහි අප ! ජැක්සන් ඇන්තනී නම් වූ ඔබ
ජන හද ගුරු දිනය ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තීය සමිති නායකයෙකු වූ එම්.පී.මෙන්ඩිස් මහතා විසින් ජාත්‍යන්තර ගුරු දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් 1993 දී ලෝක ගුරු සංසදය වෙත කරන ලද ඉල්ලීම ලෝකයටම පොදු ගුරු දිනයක් සැමරීම සඳහා එකඟත්වයක් ඇති වීමට මූලික හේතුව විය.
ජන හද බිනර පෝය දින වැදගත්කම... මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි. ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟා විවෘත කළ බවත් සාශන ඉතිහාසයේ සඳහන් වෙයි.
ජන හද හෙළ ප්‍රේක්ෂකාගාරය කුසලතාව තුළින් සිනමාත්මක - චමත්කාරජනක ලොවකට රැගෙන ගිය සෙනෙහෙලතාවෙණි සුබ ගමන්...