දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම - 2025 ජූනි 13 වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම් එය උගුලා ඉවත ලන්න;මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයව වලින් එකක් නැති වීම ඔබට යහපත.
දවසේ සුපුවත දවසේ මෙනෙහි කිරීම 2025 ජූනි 14 ඔබේ අදහස 'එසේය' කීම නම් 'එසේය' කියාද, 'නැත' කීම නම් 'නැත' කියා ද වේවා.