ජන හද ව්යංගී - කවුළු පියන් පත්..... ( Kaulu Piyan Path ) කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
ජන හද ගවේෂණාත්මක මාධ්‍යවේදිනි සුරේකා නිල්මිණි ඉලංගකෝන් වෙරිටාස් සිංහල සේවය සමගින් කළ සාකච්ඡාව ඇයගේ කලා ජිවීතය සහ ඒ සොඳුරු ගමන් මඟ ගැන අද වැඩසටහන තුළින් ඔබ හමුවට.........
දහම් සර ජෙරුසෙලමේ 'හින්නොම්' මිටියාවතෙන් "අපාය" සොයා ගනී ඇත්තටම අපාය නොහොත් "නිරය" කියා ස්ථානයක් තිබෙන බවත් ජීවත්ව සිටි බොහෝ දෙනෙකු එය දුටු බවට සාක්ෂි දරණවා. මේ ඒ පිළිබඳ දිගහැරුමයි.