ජන හද ව්යංගී - නෙලා ගැනුමට..... ( Nela Ganumata ) නෙළා ගැනුමට නොහැකි වූවද ... අත්හැරීමත් නොවේ ප්‍රේමය ...
ජන හද වෙරිටාස් දිනය 2024 වෙරිටාස් ආසියානු ගුවන්විදුලියේ සිංහල සේවයේ "55 වැනි වෙරිටාස් දිනය" 2024 අගෝස්තු 31 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ.
වෙනසක අරුමය මිහිතලයට මොහොතක් - තිත්පිය තිරාසිකයා ශ්‍රී ලංකාවට ආවේනික වූ තිත්පිය තිරාසිකයා ගැන ඔබ නොදත් තොරතුරු අද වැඩසටහන තුළින් ඔබට......