ඊයේ රාත්‍රී කොළඹට තද සුලං හමයි .2025.05.30

ඊයේ රාත්‍රී කොළඹට තද සුලං හමයි .2025.05.30
ඊයේ රාත්‍රියේ කොළඹ ප්‍රදේශයට හැමෝ තද සුළං නිසා අතු කඩා වැටීම් සිදුව තිබෙනවා
වැල්ලවත්ත බෞද්ධාලෝක මාවත බම්බලපිටිය වැනි ප්‍රදේශවල තද සුළං නිසා ගස්වල අතු කඩා වැටීම සිදුව තිබෙනවා
#BadWeather #SriLanka #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!