රේඩියෝ වෙරිටාස් සතියේ ප්‍රවෘත්ති - 2025.06.08

රේඩියෝ වෙරිටාස් සතියේ ප්‍රවෘත්ති - 2025.06.08

1. අපගේ ජීවිතය ඇතුළාන්ත රසයකින් භුක්ති විඳීමට කිතු දහම අපට කියාදෙනවා.  - අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ 
2. පූජා ප්‍රසාදිතුමා ජනතාව සොයා යන සැබෑ එඬේරෙකු විය යුතුයි. - අති උතුම් රේමන්ඩ් වික්‍රමසිංහ රදගුරු හිමිපාණෝ
3. දෙවිඳුන්ට ප්‍රශංසා ගෙන දෙමින් ජීවත් වීම සැබෑ කිතුනු ගුණාංගයක් - අති උතුම් මැක්ස්වෙල් සිල්වා රදගුරු හිමිපාණෝ
4. දෙවියන් වහන්සේ දුන් ප්‍රේමයේ තිළිණය අන් අය සමඟ බෙදා ගන්න. - අති උතුම් ඇන්ටන් රංජිත් රදගුරු හිමිපාණෝ
5. ධනය, බලය, තාක්ෂණය භාවිතා කර නිවැරදි දේ කරන්න. - අති උතුම් දොන් විමල්සිරි ජයසූරිය රදගුරු හිමිපාණෝ
6. ගාසා තීරයේ මානුෂික විලාපය සසුන් පියාගේ කනස්සල්ලට
7. අතිගරු රොබර්ටෝ ලුසිනි මාහිමිපාණෝ ශ්‍රී ලංකාවේ නව අපෝස්තලික තානපති ලෙසින් පත් කෙරේ.
8. ගිහි ජනතාව දේව ධර්මය හැදෑරීමෙන් ජීවිත පරිවර්තනයක් ඇති වේ. - අති උතුම් ඇන්ටන් රංජිත් රදගුරු හිමිපාණෝ
9. ගරු හරිහරන් පියතුමා කතෝලික ආගමික උපදේශන මණ්ඩලයට පත් කෙරේ.
10. නිට්ටඹුව සාන්ත අන්තෝනි මුනි දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය ජූනි 22 
11. මොරටුව කඩලාන සාන්ත අන්තෝනි මුනි දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය ජූනි 13

#WeeklyNews #VeritasNews #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!