රේඩියෝ වෙරිටාස් සතියේ ප්රවෘත්ති - 2025.06.01
රේඩියෝ වෙරිටාස් සතියේ ප්රවෘත්ති - 2025.06.01
සමිඳාණන්ගේ ප්‍රේම පාරමිතාව ආත්මාර්ථය පිටුදැකීමට අනුබලයකි. - කාදිනල් හිමිපාණෝ ඉතාලියේ දී
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් 661 දෙනෙකුට රුපියල් මිලියන 310ක වන්දි මුදලක්
අතිගරු ශමින්ද්‍ර ජයවර්ධන පියතුමා බෙනදිකාන නිකායේ නව ලෝක නායක ලෙසින් පත් කෙරේ.
පූජකවරය හා තේවාචාරීවරය දෙවියන් වහන්සේගේම කැඳවීමක් - අති උතුම් මැක්ස්වෙල් සිල්වා රදගුරු හිමිපාණෝ
පාස්කු ප්‍රහාරයේ යුක්තිය වෙනුවෙන් කමිටු 2ක් පත්කරගන්න. - නීතීඥ මනෝජ් නානායක්කාර
ලෝක සන්නිවේදන දිනය සැමරේ.
බෞද්ධ කිතුනු එකතුවෙන් වෙසක් බත් දන්සැලක් කෑගල්ලේ දී
අප්‍රිකානු ජනධිපති ඇගයූ සසුන් පිය නිවේදනය ව්‍යාජ වීඩියෝවක්
මහ පොළොවට ආදරය කර එය මතු පරපුරට දායාද කිරීම කිතුනු යුතුකමකි. - රත්නපුර රදගුරු හිමිපාණෝ
කිරිමැටියාගාර සාන්ත අන්තෝනි මුනි දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය ජූනි 15
සීදුව ලියනගේමුල්ල සාන්ත අන්තෝනි මුනි සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය ජූනි 15
කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනි සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය ජූනි 13 වන සිකුරාදා
#WeeklyNews #VeritasNews #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!