ජනපති රට ඉදිරියට ගෙන යාම අගය කරනවා.2025.06.13

ජනපති රට ඉදිරියට ගෙන යාම අගය කරනවා.2025.06.13
මැතිවරණ සමයේ පාස්කු ප්‍රහාරය ගැන දුන් පොරොන්දු ඉටු වී නෑ
කාදිනල් තුමා ප්‍රකාශ කරයි .
කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ එකසිය අනූ එක් වන වාර්ෂික මංගල්‍යය අද පැවැත්වුණා
ඊයේ දින පැවති එහි සන්ධ්‍යා දේවමෙහෙයට එක් වූයේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබදව ද අදහස් දැක්වූවා.
#SriLankaPolitics #SriLanka #St.Anthony #Catholics #MalcolmCardinalRanjith #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!