දවසේ මෙනෙහි කිරීම 2026 අප්‍රේල් 21
දවසේ මෙනෙහි කිරීම 2026 අප්‍රේල් 21
ශු. ජොහන් 6:30-35
"ජීවනදායක ආහාරය මම ය, මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය. මා අදහන යමෙක් වේ ද, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය."
#DailyReadings #DailyReflection #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!