හජ්ජි උත්සවයේ කතාවත

හජ්ජි උත්සවයේ කතාවත

ඓතිහාසික කතා පුවතක් පසුබිම් කරගෙන ඇරැඹි "හජ්" උත්සවය ලෝවැසි ඉස්ලාම් සහෝදරවරුන් විසින් සමරන්නා වූ දිනය අද යි.

මෙදින පොරොන්දු ඉටුකරන දෙවිදුන් ගේ විශ්වාසවන්ත භාවයත්, පීතෘත්වයේ වගකීම් සහගත බවත්, මතෘත්වයේ ප්‍රේමාන්විත සටන්කාමී බවත් ඉස්ලාම් දහම ලොවට පහදා දෙයි.

ඉදින්, ID - UL - ALLAH හෙවත් "හජ්ජි" උත්සවය වෙනුවෙන් වෙරිටාස් සිංහල සේවය සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමයේ සාමාජික සහ බොරැල්ල ශුද්ධ වූ ජුසේ වාස් දේවධර්ම නිකේතනයේ කථිකාචාර්‍ය, ගුවන් විදුලි සහ රූපවාහිනී දේශක මාහිර් මව්ලවි තුමා සමගින් කළ විශේෂ වැඩසටහන මෙසේ දිග හැරෙන වගයි.

අධීක්ෂණය - ගරු හේමන්ත පෙරේරා පියතුමා
ඉදිරිපත් කිරීම - ශාන්ත සිරි පතිරණ
කැමරාකරණය - ජයදේව මෙන්ඩිස්
සංස්කරණය - හසිනි සේරම්
විවිධ සහය - මංජුල ක්‍රිශාන්ත

විශේෂ ස්තූතිය 
රාහිමා රෂීඩ් මහත්මිය ඇතුළු පවුලේ සැමට 
එඩේරමුල්ල රෝයි සැලෝන් අධිපති තුමන්ට

#Hajj #Hajji #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!