'ව්‍යංගී' භාවාත්මක ගීතයක විවරණය - නොකියාම ඇවිත්
'ව්‍යංගී' භාවාත්මක ගීතයක විවරණය - නොකියාම ඇවිත්
නොකියාම ඇවිත් හිත ඇතුලට
නොකියාම යන්න ගිය දවසක
නොහඬාම විඳිනු මිස තනිකම
මම කාට කියන්නද මේ දුක //
නොසිතාම කියූ රළු වදනට
රිදුනාම ඔබට දුන් හදවත
හැමදාම ඔබෙයි කී මා නෙත
දුටුවාද තෙමෙනු උණු කඳුලට //
කවදාක නමුත් මගෙ තුරුලට
හැමදාම ඉන්න එන බව මට
ඔබ කීව නිසා රෑ සිහිනෙක
මම තාම බලමි ඔබ එන මග //
ගායනය : නවරත්න ගමගේ
සංගීතය : නවරත්න ගමගේ
පදරචනය : නාරද විජේසූරිය
#SinhalaSongs #SongCritic #RVASinhala #Veritas
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!