සොඳුරු යෞවනය - දසවන දිගහැරුම | Episode 10
සොඳුරු යෞවනය - දසවන දිගහැරුම | Episode 10
නින්ද නමැති පෙම්වතියට ආදරෙයි ද?
සොඳුරු යෞවනය - දසවන දිගහැරුම දැන් නරඹන්න.
මනෝ උපදේශක මහින්ද නාමල් විසින් යොවුන් ඔබට කතා කරන වෙරිටාස් නවතම වැඩසටහන
#SonduruYauwanaya #YouthAwareness #SriLankaYouth
ඔබටත් අදාලද? Comment එකක් දාන්න.
යාළුවන්ටත් බලන්න Share කරන්න.
තවත් Episode සඳහා Follow කරන්න.