සසුන් පිය සටහන් 2025 මැයි 27

සසුන් පිය සටහන් 

"අපි ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෝ ය; 
ක්‍රිස්තුස් වහන්සේ අප ඉදිරියෙන් ගමන් කරන සේක. 
ලෝකයට උන්වහන්සේගේ ආලෝකය අවශ්‍යය. 
දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ 
ප්‍රේමය වෙත ළඟා වීමට පාලමක් මෙන් 
මනුෂ්‍යත්වයට උන්වහන්සේ අවශ්‍යය."
-දාහතර වන ලියෝ පාප්තුමන්

#PopeLeoXIV #PopeQuotes #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!