සසුන් පිය සටහන් 2025 ජුනි 06

සසුන් පිය සටහන්
"දෙවියන් වහන්සේ කිසිදා අපව අත්නොහරින සේක;
අපගේ තත්ත්වය කෙතරම්
බලාපොරොත්තු රහිත බවක් පෙනෙන්නට තිබුණත්,
අපගේ කුසලතා කෙතරම් නොවැදගත් ලෙස පෙනුනත්,
ඔවුන්වහන්සේ සැමවිටම අපව පිළිගෙන අපගේ ජීවිතවලට
අර්ථයක් සහ බලාපොරොත්තුවක් ලබා දීමට සූදානම්ය."
-දාහතර වන ලියෝ පාප්තුමන්
#PopeLeoXIV #PopeQuotes #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!