සසුන් පිය සටහන් 2025 ජුනි 03

සසුන් පිය සටහන් 

"දෙවියන් වහන්සේ 
තම වචනය නැමැති බීජය 
සෑම ආකාරයකම පසෙහි 
එනම්, අපගේ සෑම 
ජීවිත තත්ත්වයකදීම වපුරයි. 
අපි එය උද්යෝගයෙන්, 
මතුපිටින් හෝ 
බියෙන් ලබා ගත්තත් එක් අවස්ථාවක  
එම බීජය ඵල දරනු ඇතැයි 
දෙවියන් වහන්සේ විශ්වාස කරන සේක."
-දාහතර වන ලියෝ පාප්තුමන්

#PopeLeoXIV #PopeQuotes #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!