සමගි ජන බලවේගය මාධ්‍ය හමුව - 2025.06.05 පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා.. 

සමගි ජන බලවේගය මාධ්‍ය හමුව - 2025.06.05
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා.. 

💥කොළඹ නගර සභාවට විපක්ශයේ නගරාධිපති කෙනෙක් 
💥අපි මේ වෙනකොට මාලිමාවට වැඩිය ජන්ද 03ක් වැඩියි. ඒ ජන්ද 03 මාලිමාවේ මන්ත්‍රීවරු වෙන්නත් පුළුවන්.

මේ ආන්ඩුව පලාත් පාලන ආයතන 161ක් හරි ජයගත්තේ ජනතාවට එක එක දේවල් කියලා බලපෑම් කරපු නිසා.. 
ජනාධිපතිතුමා රැස්වීම් වලට ගිහිල්ලත් ජනතාවට බලපෑම් කරා.. නමුත් දිනාගන්න පුළුවන් වුනේ.. 161 විතරයි.. අනිත් සභා පිහිටුවන්න පුලුවන් වෙන්නේ විපක්ෂයේ කාන්ඩායම් වලට..
දැන් නීත්‍යානුකූලව විපක්ෂයේ කණ්ඩායම් සභා පිහිටුවන්න හදනකොට ඒක නීතිවිරෝදී වැඩක් කියලා ආන්ඩුව කියනවා. ඒක කොහෙද නීති විරෝදි වෙන්නේ.. 
ඊයේ හවස වෙනකොට කොළඹ නගර සභාව විපක්ෂයට දිනන්න පුලුවන් කියලා ස්තීර වුනා.. 

#SamagiJanaBalawegaya #SriLankaPolitics #SriLanka  #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!