ග්‍රෙගරි පාර මුළුමනින්ම වසා දමා ඇත. 2025.05.30

ග්‍රෙගරි පාර මුළුමනින්ම වසා දමා ඇත. 2025.05.30
මාර්ගය හරහා විශාල ප්‍රමාණයේ මහර ගසක් කඩා වැටීමෙන් එම ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
මෙට්ලන්ඩ් පෙදෙසි ස්ථාන දෙකක ගස් කඩා වැටීමෙන් වාහන කිහිපයකට අලාභ හානී සිදුවීී තිබුණා..
මෙට්ලන්ඩ් චන්ද්‍රවන්තය සහ අවට මාර්ග වලත් දැඩි රථවාහනන තදබද ඇති වී තිබේ.
#BadWeather #WeatherForecast #SriLanka #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!