දවසේ මෙනෙහි කිරීම - 2025 ජූනි 11

දවසේ මෙනෙහි කිරීම
2025 ජූනි 11
අද දිනට නියමිත සුපුවත මෙනෙහි කිරිම
ශු. මතෙව් 10: 07 – 13
ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුලු වූ කල ඔබ පිළිගන්නට සතුටු කෙනෙක් සොයාගෙන ඉන් නික්ම යන තුරු එහිම නැවතී ඉන්න.
#DailyGospel #Reflection #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!